පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ගුවන් තොටුපලේදී නීති විරෝධී ලෙස රැගෙන ආ රත්තරං කිලෝ ග්‍රෑම් 3ක් සමග රේගු නිලධාරීන්ට හසු වී ඇති තිබෙනවා.
ඔහු මේ වනවිටත් ගුවන් තොටුපලේ ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ. ඔහු රැගෙන ආ රත්තරං තොගයේ වටිනාකම රුපියල් කෝටි 3.5කට අධික බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්දයෙන් අද පාර්ලිමේන්තුවේදීද ප්‍රශ්න කල අතර ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සජබ පාම හර්ෂණ රාජකරුණා ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *