මහාචාර්ය රාජ් සෝමදේවගේ අධීක්ෂණය යටතේ කැණීම් කටයුතු කරනු ලබන අතර එක් හිස් කබලක් අගොඩගෙන තිබේ

කොළඹ වරායෙන් මෙලෙස සමූහ මිනීවළක් හමුවූ අතර එහි දෙවන අදියරේ කැණීම් කටයුතු අද (27) ආරම්භ කෙරුණි.

මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිසක් මෙහි කැණීම් භාරව කටයුතු කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *