2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 96ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්රීඩා කල ශ්රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 13 කදි කඩුලු 3ක් පමණක් දැවී ජය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *