Category: ක්‍රීඩා

චමරි අංක එකට

චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට සමත්ව තිබෙනවා. ඒ,ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 773ක් ලබා ගනිමින්.

ක්‍රිකට් පාවාදීමක් ගැන අධිචෝදනා ගොනුකරයි

මෙරටදී පැවති “Legends Cricket Trophy, 2024” ක්‍රිකට් තරගාවලියේදී සිදුවූ බව කියන තරග පාවාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම තරගාවලියට එක්වූ ක්‍රිකට් කණ්ඩායමක…

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සත්කාරක බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව අද ජය ගෙන තිබේ. ඒ,චොටොග්‍රාම්හිදී පැවැති දෙවැනි…

ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට IPL තරගාවලිය අහිමි වෙයි

වම් විලුඹේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංගට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය අහිමිව ගොස් තිබෙනවා. ඒ අනුව ආබාධය සම්බන්ධයෙන් විශේෂඥ…

ශකීබ් අල් හසන් නැවතත් තරඟ පිටියට

ශ්‍රී ලංකා කණ්ඩායම සමග මාර්තු 30 වනදා පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩක ශකීබ් අල් හසන්ව…