ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා අතරට එක් වූ වෙනිසියුලානු ජාතික යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා මිය ගොස් තිබෙනවා.

ඔහු මිය යන විට වයස අවුරුදු 114 බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහු 2022 වසරේ දී ගිනස් වාර්තාවට එක්ව ඇති අතර ඒ වන විට වයස අවුරුදු 112ක පසු වූ බව සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *