වම් විලුඹේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංගට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය අහිමිව ගොස් තිබෙනවා.

ඒ අනුව ආබාධය සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබාගැනීම සඳහා වනිඳු ඩුබායි බලා පිටත්ව යාමට නියමිතයි.

ඔහු මෙවර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *