මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වෙමින් සිටි දිනේෂ් චන්දිමාල් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තරගයෙන් ඉවත්වී තිබෙනවා.

ඔහුගේ පවුලේ වෛද්‍යමය හදිසි තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ඔහු දිවයිනට පැමිණෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *