ඇතිවි තිබෙන පොහොර ගැටලුව පිළිබදව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ත්‍රීකුණාමලයේ පැවති වැඩසටහනකට සහභාගිවිමේන් අනතුරුව මෙලෙස මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා

“පොහොර තහනම් කලේ ගිය වසරේදි,එතකොටම මම ආන්ඩුවේ ඉහලම අයට මේකෙන් ගොවියන්ට,කෘෂිකාර්මාන්තයට වෙන හානිය පැහැදිලි කලා,හැබැයි අපි ඒ කියපු ඒවා ඇහුවේ නැ.අද මේ ප්‍රශ්නය මේ තරමට වැඩි වුනේ ඒක නිසයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *