පොහොට්ටුව හා නිදහස් පක්ෂය අතර ගැටළු විසදා සාකච්ජා මගින් විසද ගැනීමට කිසිම ප්‍රවේශයක් ලබා දී නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

කවුරු කෙසේ කිවත් අය වැයෙන් වුනු සහනයක් නැති බවත් බඩු මිල බලා සිටිදී ඉහල යන බවත් අය වැය ලේඛනය හරියට කියෙවුවෙ නැති බවත් මුල මැද අග සම්බන්ධයක් නැති බවත් ඔහු පවසයි.

අද වන විට නැවතවතාවක් සුපුරුදු පරිදි පෞද්ගලික අංශයේ ගජ මිතුරන්ට පොහොර ගෙන්න අවස්ථාව දී ඇති බවත් දැක්මක් නැති අයලේ යන එදා වෙලා ටුවස් ලෙස මේ ආණ්ඩුව හදුන්වන්න වෙන්න. මේ ආණ්ඩුව කරන යහපත් දේ කුමක්ද ?ඔහු විමසයි.

ඔහු මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් දැක්වීම කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *