පාන් රාත්තලක මිල අද (28) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් ඉහළදැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

හෙට (29) සිට රෝල්ස්, එළවළු රොටි , බිත්තර රොටි, පරාට ඇතුළු කෑම වර්ගවල මිල රුපියල් 5 කින් ද කොත්තුවක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *