මම බඩු මිල ගැන කියනකොට සහ රටේ ගැටළු පිලිබදව තදබල වේදනාවෙන් විවේචනය කරනකොට ඔහු ඉන්නේ කසාය බීපු ගොළුවා වගේ තමයි. තවද ගෑස් ලිප පුපුරයිද කියලා මමත් බයේ ඉන්නේ. බව ඇමති බිරිය ප්‍රවීණ ගායිකා ප්‍රදීපා ධර්මදාස පවසයි.

බඩු මිල ඉහල යන විට මිනිස්සු කාලා බිලා ඉන්නේ කොහොමද කියන එක හිතාගන්නවත් බැහැ. ලැබෙන වැටුපෙන් ජනතවට ජිවත් වෙන්න බැහැ. මටත් අමාරු නම් රට්ටු ගැන කවර කතාද යන්න ඇය සදහන් කරයි. තවද මධ්‍යම පන්තිකයෝ පුලන්නෝ වගේ වෙලා යයිද ඇය සදහන් කරයි.

One thought on “ඩලස් ඉන්නේ කසාය බීපු ගොළුවා වගේ – බිරිය ප්‍රදීපා කියයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *