ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයින් පත් කිරීම මේ මාසය ඇතුළත සිදු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එහි මූලික කටයුතු මේ දිනවල සිදුවන බවයි.

අවස්ථා ගණනාවකදී මේ පිළිබඳව ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සභාව රැස්වී සාකච්ඡා කෙරිණ.

මේ අනුව ස්වාධීන කොමිෂන් සභා 10 කට නව සමාජිකයින් පත් කෙරෙනු ඇති.

ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකත්වය ඉල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර තිබූ අයදුම්පත් සංඛ්‍යාව 1600කට අධික ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *