නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා .
ඒ අනුව ඉදිරි වසර 25 සඳහා වූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සහ අදාළ සියලු ප්‍රතිසංස්කරණ යෝජනා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ප්‍රමුඛතා පදනමින් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය උපදෙස් සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් 10 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කෙරෙනු ඇති.