විගමනික ශ්‍රමිකයන් සඳහා අතිරේක තීරු බදු සහන ලබාදීම සඳහා වූ අදාළ චක්‍රලේඛය මේවන විට නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය මැයි 01වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිත බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින් කියවිය හැකියි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *