ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදුන් විස්තීරණ ණය පහසුකම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අද(28) පස්වරුවේ පැවැත්වෙයි.

විස්තීරණ ණය පහසුකම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වූයේ පසුගිය 26 වැනිදා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *