ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහාපණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නාහිමියන් අද (16) පෙරවරුවේ අපවත් විය.
අපවත් වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 84 කි.

1950 නොවැම්බර් 25 වැනි දින මාතර, කුඩාවැල්ල වාලුකාරාමයේදී උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *