2023 යල කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *