කතරගම ප්‍රදේශයෙන් භූකම්පන තත්ත්වයක් ඊයේ (15) රාත්‍රී වාර්තා වී තිබෙනවා

රික්ටර් මාපක 2.1ක භූකම්පන තත්ත්වයක් වාර්තා වූ බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *