“දන්නෝ බුදුන්ගේ ” ගීතය ජාතික උරුමයක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා
රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිව
තිබෙන්නේ.