ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ජුනි මස 01වනදා සිට වසර දෙකක කාලයක් සඳහා කුලී පදනම මත නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් සේවයේ යෙදවීම සඳහා වන කොන්ත්‍රාත්තුව sri lanka shipping company limited වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී තිබෙනවා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් කුලී පදනම මත ලබා ගැනීම සඳහා මිට පෙර පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී අනුමැතිය හිමිව තිබුණා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *