යුද ජයග්‍රහණය සැමරීම සඳහා රණවිරු සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 4.30 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණය අසල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතයි.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 14ක් සපිරෙන අතර සැමරුම් උත්සවය හෙට පැවැත්වෙන්නේ ඒ වෙනුවෙනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *