ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරී පත් වී තිබෙනවා.

ඒ අනුව ෂම්මි සිල්වා මහතා මෙම වසරේ සිට 2025 වසර දක්වා එම ධුරයේ කටයුතු කරනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් මේ බව ප්‍රකාශයට පත් කර ඇති අතර මෙය ෂම්මි සිල්වා මහතාගේ 3 වන ධුර කාලය බවට පත් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *