මධ්‍යම පළාත් සභාවේ හිටපු දේශපාලඥයෙකුගේ පුත්‍රයෙකු ඇතුළු පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස කිරුම් උපකරණ ද සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ දිගන මහවැලි ගම්මානයේ නිවසක් තෙල්දෙණිය පොලිසිය විසින් වැටලූ අවස්ථාවේදීය.

සැකකරුවන් තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *