අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සහ SL VLOG මාධ්‍ය ජාලයේ හිමිකරු වන බෘෘනෝ දිවාකර ලබන 07වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

ඔහු CID ය විසින් ඊයේ(31) අත්අඩංගුවට ගත්තේ, බෞද්ධ සාහිත්‍යය සම්බන්ධව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා යැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය නමැත්තියට අනුබල ලබා දුන්නේ යැයි කියන චෝදනාවටයි.

ඒ අනුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට බෘෘනෝ ඉදිරිපත් කර තිබූ අතර ඉන් අනතුරුවයි ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *