පැය 20ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

අද පෙරවරු 10 සිට හෙට (14) පෙරවරු 6 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ.

එම ප්‍රදේශ පිළිබඳව පහතින් දැනගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *