මූල්‍ය ආයතනයක හිමිකරුවෙක් පැහැරගෙන ගිය සිදුවීමකට සම්බන්ධ බව කියන චීවරධාරියකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් දෙමටගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ චීවරධාරියා ඊයේ(12) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අද දිනයේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *