ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ කැපී පෙනෙන ලෙස දෙස පහත බැසීමකට ලක්වී තිබේ.

ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 303.19ක් හා සහ විකුණුම් මිල රුපියල් 318.99ක් ලෙස මහබැංකු විනිමය අනුපාතික සටහනේ දැක්වේ.

ඊයේ දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 294.91 ක් හා විකුණුම් මිල රුපියල් 309.22ක් ලෙස දැක්වින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *