එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එංගලන්තයේ දී අද (16) ආරම්භ වනවා.

මෙම තරගය බර්මින්හැම් හිදී පැවැත්වීමට නියමිතයි.

අළුබඳුන ටෙස්ට් තරගාවලියට තරග 5ක් ඇතුළත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *