එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එංගලන්තයේ දී අද (16) ආරම්භ වනවා.
මෙම තරගය බර්මින්හැම් හිදී පැවැත්වීමට නියමිතයි.
අළුබඳුන ටෙස්ට් තරගාවලියට තරග 5ක් ඇතුළත්.