ප්‍රධාන මාර්ග වල දුම්රිය ධාවනය පෞද්ගලික අංශයට ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයන්හි දුම්රිය ධාවනය පෞද්ගලික සමාගම් කිහිපයකට භාර යුතු බවට ඔහු සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම දෙපාර්තමේන්තුව බලපාන ගැටලු පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී හෙළි කිරීමෙන් පසුව ඔහු මෙම අදහස් පල කලේය.

එසේ පෞද්ගලික අංශයට මෙම සේවය ලබා දුන් පසු හැමෝටම කෝච්චියේ යා හැකි ආකාරයට ඒවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *