මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නීති වෘත්තියේ නියැලී සිටින කණිෂ්ඨ නීතිඥවරියකට අධිකරණ පරිශ්‍රය අසලදී අතවර කිරීමට තැත් කරන ලදැයි විවාහකයෙකු ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා සැකකරු අද 19 වනදා බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

අධිකරණ පරිශ්‍රය තුළදි නීතිඥවරිය පසු පස ලුහුබැඳ ගොස් ඔයා කොයි පැන්තෙන් බැලුවත් ලස්සනයි කියමින් අතවරයකට ලක් කිරීමට උත්සහ කර ඇත.

සැකකාර විවාහක පුද්ගලයා දෙදරු පියෙක් බවට මේ වන විට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *