2024 ජනවාරි මාසයේදී විශේෂ විදුලි ගාස්තු සහනයක් ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

එම විදුලි සහනට දැනට වඩාත් දැනෙන සහනදායි ආකාරයට ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

එළැඹෙන ජූලි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනයෙන් ඒකක 90ට අඩුවෙන් භාවිතා කරන පිරිසට 27%කින් විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇතැයිද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *