හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා විසින් අදාළ නියෝගය ඊයේ(22) නිකුත් කළ අතර නඩුව සැප්තැම්බර් මස 6 වන දින යළි කැඳවීමට නියමිතයි.

මහනුවර ප්‍රදේශයේ පාසල් ගුරුවරියකට විවාහ පොරොන්දු දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාව වනවා.

මේ සම්බන්ධයෙන් අද(22) පත්තරේ වැඩසටහනේදී ද අවදානයට ලක් වුණා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *