මුස්ලිම් බැතිමතුන්ගේ හජ්ජි උත්සව දිනය හෙට (29 ) දිනයේ යෙදී ඇති අතර, ඒ හේතුවෙන් එදිනට පසු දින, එනම් සිකුරාදා(30) දින සියලුම මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා

එම විශේෂ පාසල් නිවාඩු දිනය වෙනුවෙන් ජූලි 08වන සෙනසුරාදා දින හිලව් සැසි පැවැත්විය යුතු බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටිනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *