හිටපු බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ(ICC) 2023 ලෝක කුසලානය ගැන අනාවැකි පල කර තිබෙනවා.

ඒ අනුව පකිස්ථානය,ඉන්දියාව,එංගලන්තය,නවසීලන්තය මෙගා ඉසව්වේ අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇතැයි ඔහු විශ්වාස කරයි.

ඔහු මේ බව පල කර ඇත්තේ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *