දුම්වැටියක මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කාණ්ඩ 4 ක දුම්වැටි මිල ගණන් පිළිවෙලින්, රුපියල් 5 , රුපියල් 15 , රුපියල් 20 සහ රුපියල් 25 ලෙස ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *