ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන- පාකිස්තාන තරගය කඩුලු 8කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 282ක් රැස්කරගැනීමට සමත්විය.

එහිදී Babar Azam ලකුණු 74ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය කඩුලු 8ක් පමණක් දැවී අදාල ඉලක්කය සපුරා ගත්තා.

Rahmat Shah නොදැවී ලකුණු 77ක් සහ ibrahim zadran ලකුණු 87ක් ලබා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *