විදේශ රැකියා අමාත්‍යාංශය විසින්, විදේශගත ශ්‍රමිකයන්ට විදුලි මෝටර් රථ ගෙන්වීමට ලබා දී ඇති අවස්ථාව අවභාවිතා කරමින් එක් ආයතනයක් විසින් මෝටර් රථ විශාල ප්‍රමාණයක් ගෙන්වා ඇති බව හෙළි වී තිබෙනවා.

එලෙස රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිය මත බිලියන 1.2කට ආසන්න වටිනාකමකින් යුතු විදුලි මෝටර් රථ 119 ක් ආනයනය කර ඇති බවත් ඉන් වාහන 75 ක්ම එක් ආයතනයක් මගින් ආනයනය කීරීම මගින් මෙම ක්‍රියාවලිය අවභාවිත වී ඇති බවටයි අනාවරණය වී ඇත.

මෙම වාහන ආනයනය කිරීමට පෙර එම බලපත්‍ර අලෙවි කිරීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කරන බවත් අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *