එළඹෙන ඔක්තෝම්බර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවට සංචාරක සහ ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනන්දු මහතා පවසනවා. මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් ඔහු සදහන් කළේ ඔක්තෝම්බර් 14 වනවිට මෙරටට නව ජනාධිපතිවරයෙකු පත්විය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *