නව වැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (07) පෙරවරු 10.30 ට විවෘත කෙරෙනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව පසුගිය ජනවාරි 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වැනි පාර්ලිමේන්තුවේ සිව් වැනි සභාවාරය අවසාන කරනු ලැබුවා

ඒ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභාවාරය හෙට (07) පෙරවරුවේ උත්සවාකාරයෙන් විවෘත කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *