ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 733ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා
එහිදී හෙරොයින් ග්‍රෑම් 130ක් ,අයිස් ග්‍රෑම් 159ක් සහ ගංජා කිලෝ 1යි ග්‍රෑම් 725ක් සහ ගංජා පැළ 211,804ක් නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන් .