පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ජගත් ප්‍රියංකර මහතා අද (08) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

රිය අනතුරකින් පසුගිය දා මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් හිස් වූ පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි ඔහු දිවුරුම් දී ඇත්තේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *