බාල ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින සෞඛ්‍ය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් මගින් දැනුම්දී තිබෙනවා.

අසනීප තත්වයෙන් පසුවන හෙයින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බවද එමගින් වැඩිදුරටත් දන්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *