සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (04) ආරම්භ වේ.

20යි 20 ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අවස්ථා 13කදී එකිනෙකා මුණ ගැසී ඇති අතර ඉන් තරග 9ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇත. බංග්ලාදේශය ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 4ක් පමණි.

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *