ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම සහ එම පක්ෂයේ සාමාජිකයෙක් වශයෙන් පෙනී සිටීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ලසන්ත අලගියවන්න විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අමාත්‍ය විජයදාස රාජපක්ෂට මීට පෙරද තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *