ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන විශේෂ නියෝජිත සමුළුවක් හෙට (01) ප.ව. 03.00 ට කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *