ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන රාජකාරී ආවරණය කිරීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසම විසින් මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *