ICC T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල හතරවන ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසු බැසීමට වනිදු හසරංගට සිදුවී තිබෙනවා.

තවද ඔහු T20 තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම් වල තුන්වන ස්ථානය දක්වා පසුබැස බංගලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන් සමග සමතැන්ව සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *