විදුලිබලය සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ (05) එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවට වාර්තා වනවා

එම ගැසට් නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *