පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මෙහිදී ඇතිවූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පත්කර ඇති බව සඳහන්.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මේ පිළිබඳව අද (06) පාර්ලිමේන්තුව දැනුවත් කළ බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *